මම future trade කරන රහස future trading live sinhala,binance future trading sinhala, sltrading academy
TELEGRAM CHANNEL LINK :
මෙ link එකෙන් විතරක් join වෙන්න , fake telegram accounts වලට අහුවෙන්න එපා
future trading live sinhala,binance trading sinhala,binance futures trading sinhala,trading sinhala,binance futures trading,futures trading sinhala,crypto trading sinhala,future trading sinhala,futures trading,binance future trading,binance trading in sinhala,binance trading sinhala tutorials,future trading live,binance futures trading strategies sinhala,binance live trading sinhala,sl trading academy,binance future trading sinhala
source
Aka oyata පුළුවන් anith ayata ba loku capital akak hamotama nane
Supiri brother
Thank you very much, dear, and got your idea .
වටින කතාවක්, telegram signal වලට trade කරලා කවදාවත්ම සිද්ධාන්ත ඉගෙන ගන්න බෑ,
කාගෙවත් signal නිසා හරි ගියත් නැතත්
Signal නැති දවසේ තමන් දන්න දෙයක් නෑ
වටින කතාවක්
ඉගෙනගෙන ම trade කරන්න ඕන
අවධානම් තත්වයෙන් නම් පරිස්සම් වෙන්නනම ඕන
ස්තුතියි කරන දේට
Aiye thred ekak shtop los ekak dala dammama e shtop los eka wenas karanne kohomada kiyala dennako
Good vedio
Good one ❤
Budu saranai bro!! Mn wagema supiriyat hithana porak oyth
Thank you
Thank u so much really worthy
Ela ela Malli
කොහොමද එහෙම add කරන්නේ.එතකොට එකම trade එකටද එහෙම add වෙන්නේ.පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
ඇත්තටම හිත හොද අමාරුවෙන් තනියම නැගිට්ට කෙනෙක්.. ජය වේවා හැම දේම හොදින් සිද්ද වෙන්න ඕනී බුදුසරණයි ❤
Api (buy,long) trade ekak danakota,market eka down unoth api yatin thawa usdt buy karaddi average price eka yatata ganna puluwan unata (liq.price)eka yatata yannea නැහැනෙ.
Price eka yatata yaddi margin add karaddi liq.price eka yatata giyata average price eka yatata ennea නැහැනෙ ද? Ei a kiyala kiyanna puluwan da.
ඔබතුමාගේ videos මම a to z බලනවා හරිම වැදගත් ඔබට ජය..